eShift : තිරසාර ප‍්‍රවාහනයකට ශ්‍රී ලංකාව බලගැන්වීම

0 KM
සම්පූර්ණ ආරෝපණයකින් කිලෝමීටර 150 ධාවනයක්
0 km/h
පැයට කිලෝමීටර් 60 උපරිම වේගයක්
Rs. 0
ධාවන වියදම කිලෝමීටරයට රු. 7/-

eShift : තිරසාර ප‍්‍රවාහනයකට ශ්‍රී ලංකාව බලගැන්වීම

0 km/h
සම්පූර්ණ ආරෝපණයකින්
0 KM
පැයට කිලෝමීටර් 60
උපරිම වේගයක්
Rs. 0
ධාවන වියදම
කිලෝමීටරයට රු. 7/-

විද්‍යුත් ත‍්‍රීරෝද රථ පරිවර්තනය

e-Shift හී අපි තිරසාර විසදුම් හදුන්වාදෙමින් ශ්‍රී ලාංකීය ප‍්‍රවාහන ක්ෂෙත‍්‍රය නව මානයකට යොමු කරයි. විද්‍යුත් රථවාහන තාක්ෂණයේ කීර්තිමත් පුරෝගාමියා වන Vega Innovations හි විශේෂඥ දැනුම මූලික කරගනිමින් සිදුකරන විද්‍යුත් ති‍්‍රරෝද රථ පෙරළිය මේ මහා ව්‍යායාමයේ ආරම්භයයයි, Vega Innovations, වසර ගණනාවක් පුරා ප‍්‍රගුණ කරන ලද අත්දැකීම් සහ විශේෂඥ දැනුමින් නිර්මාණ වන මෙය ඉහළම තත්ත්වයේ ප‍්‍රමිතිය සහ කි‍්‍රයාකාරිත්වය වගකීම් සහිතයි.

පාරිසරික බලපෑම

පාරිසරික බලපෑම විමෝචනය, ශබ්දය සහ දූෂණය අඩු කරයි.

වියදම් ඉතිරිය

ධාවන පිරිවැය කිලෝමීටරයට රු. 7/- වඩා අඩු නිසාවෙන් නඩත්තුව සහ ඉන්ධන ඉතිරිය මෙන්ම පුද්ගලයින්ට සහ ව්‍යාපාර ස`දහා දීර්ඝ කාලීන ආර්ථික ප‍්‍රතිලාභ අත්වීම

තිරසාරභාවය

තිරසාර පැවැත්මකට දායකත්වය ලබාදෙමින් පිවිතුරු අනාගතයක් ශ්‍රී ලංකාවට උරුමයකට දායක වීම.

අඩු පිරිවැයකින් වැඩිම දුරක්.

විද්‍යුත් ත්‍රීරෝද රථයකට මාරුවීම නිසා අත්වන ප‍්‍රතිලාභ මොනවාද?

එක් කිලෝමීටරයකින් රු. 14/- ක ඉතිරියක්

විශේෂ රියදුරු බලපත‍්‍රයක් අවශ්‍ය නොවේ

පරිසර විමෝචන රහිතයි

අවම නඩත්තතුව

දුම් සහතික අවශ්‍ය නොවේ

පූර්ණ අරෝපණයකින් කිලෝමීටර් 150 ක උපරීම දුරක්

අති නවීන බැටරි කි‍්‍රයාකාරි පද්ධතිය
පහසු ධාවන මාදිලි
සුවපහසු අසුන්
සුවපහසු ධාවන අත්දැකීමක්
පහසු හැසිරවීම
ගොඩබිම් ප‍්‍රවාහණ කි‍්‍රයාකිරීත්වය

ආයෝජනය

වර්තමානයේ පවතින අර්ථික අභියෝග පිළිබඳව මනා අවබෝධයක් අප සතු නිසාම ඔබේ සහයට අප නිරතුරුව ඔබත් සමග සිටියි. ඒ වෙනුවෙන් අපි CDB සමග අත්වැල් බැඳගනිමින් ඔබේ ති‍්‍රරෝද රථය හෝ ඔබ ආයතනය සතු ති‍්‍රරෝද රථ සමුහය විද්‍යුත් ති‍්‍රරෝද රථ බවට පරිවර්තනය කරගැනීමට අවශ්‍ය මූල්‍ය පහසුකම් ඉතා පහසුවෙන් සහ කාර්යක්ෂමව ඉටු කරදීමට අවශ්‍ය සියල්ල දැනටමත් සුදානම්.

බැටරි පරිමාව - 10kWh

වගකීම් සහතිකය - වසර 5 ක්/පළමු කිලෝමීටර් 100,000

පරිවර්තන කාලය - දින 3

Scroll to Top