නිතර අසන ප්‍රශ්න: E-Shift සඳහා ඔබේ මාර්ගෝපදේශය

ඔව්, ඒකක මත පදනම් වූ ආරෝපණ ගාස්තුවක් අය කරනු ලබයි. වර්තමානයේදි, Level 2 ආරෝපණයක එකකයක් සඳහා රු. 80/- ක් වන අතර වේගවත් ආරෝපණය සඳහා ඒකකයක් රු. 145/- පමණ වෙයි. ඊට අමතරව ත්‍රීරෝද රථ වේගවත් ආරෝපණය සදහා ගාස්තුව එක් ඒකකයක් සඳහා රු. 100/- වෙයි.

තාක්ෂණික වශයෙන්, ඔව්. කෙසේ වෙතත්, දැනට අපි සේවා සපයන්නේ Bajaj 4-stroke සහ 2-stroke ත්‍රීරෝද රථ සඳහා පමණයි

අපි 70% DOD හෝ 100,000 km සඳහා 5-වසරක කාර්ය සාධන වගකීමක් ලබා දෙන්නෙමු.

අප විසින් DOD 70% හෝ කිලෝමීටර් 100,000 යන දෙකෙන් පළමුවෙන් ළගාවන කරුණ වෙනුවෙන් වසර 5 ක ක්‍රියාකාරි වගකීමක් ලබාදෙයි

ඔව්, ආරෝපණ කාලය පැය 5-6 ක් වනු ඇත.

අපි 70% DOD හෝ 100,000 km සඳහා 5-වසරක කාර්ය සාධන වගකීමක් ලබා දෙන්නෙමු.

අප විසින් DOD 70% හෝ කිලෝමීටර් 100,000 යන දෙකෙන් පළමු කරුණ වෙනුවෙන් වසර 5 ක ක්‍රියාකාරි වගකීමක් ලබාදෙයි

ඔව්, මෙම උපාංගය IP ශ්‍රේණියේ වෙන අතර සාමාන්‍ය ගංවතුර තත්ත්වයකට ඔරොත්තු දීමේ හැකියව පවතියි

පණ ගන්වා ඇති වාහනයක් නවතින අවස්ථාවන් වලදි විදුලිය වැය වන්නේ ඉතාම් අවම ප‍්‍රමාණයකිනි.

සාමාන්‍ය ත්‍රිරෝද රථයකින් කාබන් විමෝචනය (බොහෝ විට "ටුක්-ටුක්" හෝ "ඔටෝ රික්ෂෝ" ලෙස හැඳින්වේ) බොහෝ දුරට එහි ඉන්ධන වර්ගය සහ කාර්යක්ෂමතාව මත රඳා පවතී.
පෙට්‍රල් (පෙට්‍රල්), සම්පීඩිත ස්වාභාවික වායු (CNG), ද්‍රව පෙට්‍රෝලියම් වායු (LPG) සහ සමහර මාදිලිවල ඩීසල් ඇතුළු විවිධ ඉන්ධනවලින් ත්‍රිරෝද රථ බලගැන්විය හැකිය.

ඔබගේ සාමාන්‍ය අවබෝධය පිණිස:

ගැසෝලයින් හෙවත් පෙට‍්‍රල් භාවිතයෙන් ධාවනය වන ත්‍රීරෝද රථ: එය විමෝචනය වන ආකාරය එකිනෙකනට වෙනස් වෙයි. නමුත් සාමාන්‍යයක් වශයෙන් පෙට‍්‍රල් ලීටරයක දහනයක් මගින් කිලෝග‍්‍රෑම් 2.3 ක කාබන් ඩයොක්සයිඞ් ප‍්‍රමාණයක් නිෂ්පාදනය වේ. සාමාන්‍ය ත්‍රීරෝද රථයක් ලීටරයකට කිලෝමීටර් 35 ක් (මෙය පැහැදිලි කිරීම සඳහා උපයෝගි කරගන්නා දළ ධාවන උදාහරණයකි ධාවනය කරද්දි එක් කිලෝමීටරයකට කාබන් ඩයොක්සයිඞ් කිලෝග‍්‍රෑම් 0.0657 ක ප‍්‍රමාණයක් විමෝචනය කරයි.

සම්පීඩිත ස්වභාවික ගෑස් භාවිතයෙන් ධාවනය වන ත්‍රීරෝද රථ (CNG powered three-wheelers) පෙට‍්‍රල් දහනයට වඩා සම්පීඩිත ස්වභාවික ගෑස් දහනය හිතකාමී වෙයි. සාමාන්‍යයක් වශයෙන් ගතහොත් සම්පීඩිත ස්වභාවික ගෑස් කිලෝග‍්‍රෑමයක් දහනය වීමේදි කාබන් ඩයොක්සයිඞ් කිලෝග‍්‍රෑම් 2.7 ක් විමෝචනය වෙයි. සාමාන්‍ය ත්‍රීරෝද රථයක් එක් කිලෝමීටරයක් සඳහා කිලෝග‍්‍රෑම් 0.03ක් භාවිතා කළහොත් (මෙයද උපකල්පිත පැහැදිලි කිරීමකි එක් කිලෝමීටරයකට කාබන් ඩයොක්සයිඞ් කිලෝග‍්‍රෑම් 0.081 ක ප‍්‍රමාණයක් විමෝචනය කරයි.

දියරමය පෙට්‍රෝලියම් ගෑස් භාවිතයෙන් බලගැන්වෙන වන ත්‍රීරෝද රථ (LPG-powered three-wheelers): දියරමය පෙට්‍රෝලියම් ගෑස් දහනය සාපේක්ෂව හිතකාමී භාවිතයකි. දහනය වෙන එක් දියරමය පෙට්‍රෝලියම් ගෑස් ලීටරයක් සඳහාම කාබන් ඩයොක්සයිඞ් කිලෝග‍්‍රෑම් 1.5 ක් විමෝචනය වෙයි. සාමාන්‍යයෙන් ලීටරයකට කිලෝමීටර් 20 ක් ධාවනය වන ත්‍රීරෝද රථයකින් කිලෝමීටරයකට කාබන් ඩයොක්සයිඞ් (CO2) කිලෝග‍්‍රෑම් 0.075 ක් විමෝචනය වෙයි.

ඞීසල් භාවිතයෙන් බලගැන්වෙන වන ත්‍රීරෝද රථ: ඞීසල් මගින් ප්‍රෙටල් දහනයට වඩා කාබන් ඩයොක්සයිඞ් ප‍්‍රමාණයක් විමෝචනය කරයි. එනම් ලීටරයකට කාබන් ඩයොක්සයිඞ් කිලෝග‍්‍රෑම් 2.7 ක් විමෝචනය කරන අතර එය ලීටරයකට කිලෝමීටර් 30 ක් ධාවනය කිරීමේදි, කිලෝමීටරයකට කාබන් ඩයොක්සයිඞ් කිලෝග‍්‍රෑම් 0.09 ක ප‍්‍රමාණයක් විමෝචනය කරයි.

ඉහත සඳහන් සියලූ දත්තයන් දළ වශයෙන් යොදාගත් තොරතුරු වන අතර එය සාධක කිහිපයක් මත පදනම්ව වෙනස් විය හැක. එමෙන්ම එයට වාහනය නඩත්තු කරන ආකාරය, ධාවනයේ තත්ත්වයන් සහ තවත් කරුණු හේතු විය හැක.

 

 

එම ක්‍රියාවලිය අප විසින් සිදුකරදෙන අතර සාමාන්‍යයෙන් එය රථවාහන ලියාපදිංචි දෙපාර්තමේන්තුවේ ක්‍රියාපටිපාය අනුව සති 1 ත් 4 ත් අතර ගතවෙයි. නමුත් රථය පරික්ෂා කිරීමෙන් සහ ලියකියවිලි සම්පූර්ණ කිරීමෙන් පසු රථවාහන දෙපාර්තුමේන්තුව මගින් පොදු මාර්ග වල ධාවනයට සුදුසු බවට අවසරයක් ලිඛිතව ලබාදෙයි.

වර්තමානයේදි වාහන 50-60 ත් අතර ප‍්‍රමාණයක් වෙයි

එය ධාරිතාව අනුව වෙනස් වෙයි. වේගවත් ආරෝපණය සඳහා 20% සිට 80% දක්වා පැයක පමණ කාලයක් ගත වන අතර L2 මට්ටමේ ආරෝපණයක් සඳහා පැය 4 පමණ කාලයක් ගත වෙයි.

සම්පූර්ණ එන්ජිම ගලවා ඉවත් කරන අතර එය හිමිකරුට ලබාදෙයි. ඒ වෙනුවට විද්‍යුත් එන්ජින් පද්ධතිය ස්ථානගත කරයි.

Scroll to Top