ශ්‍රී ලංකාවේ තිරසාර ගමනාගමනය බලගැන්වීම

ශ්‍රී ලංකාවේ තිරසාර ගමනාගමනයට ඉන්ධන සැපයීම

ආරෝපණ ස්ථාන ජාලය

eShift, Vega Innovations සමුහයේ සමාජික chargeNET සමග අභිමානයෙන් අත්වැල් බැඳගනිමින්, ශ්‍රී ලංකාවේ පළමු සහ ප‍්‍රමුඛතම පූර්ණ EV ආරෝපණ විසදුම් සම්පාදනය සහ ජාල පද්ධතිය බවට පත්වෙයි. දෙපාර්ශවික එකාබද්ධවීමක් තුළින් IoT Technology, chargeNET සමගින් දිවයින පුරා උපායමාර්ගික ස්ථාන 600 කට වඩා ආරෝපණ මධ්‍යස්ථානයන් ස්ථාන ගත කර ඇත. එමෙන්ම chargeNET, ශ්‍රී ලංකාවේ ප‍්‍රථම විද්‍යුත්/ඊ-ත්‍රීරෝද රථ සඳහා වේගවත් ආරෝපණ චාජරය (three wheeler fast-charging charger) අභිමානයෙන් හදුන්වාදන් අතර එය තිරසාර ප‍්‍රවාහන විසදුම් කෙරෙහි ඔවුන් දක්වන උනන්දුව පිළිබඳව හොඳම සාධකයකි.

පූර්ණ සේවා විසªම් පරාසය, Level 2 ගෘහස්ථ අරෝපණ වල සිට වේගවත් චාජර් පද්ධති, සියල්ල කලමනාකරණය කළ හැකි නවීන ජංගම යෙදුමක්/මොබයිල් ඇප් එකක් සහ cloud-based දත්ත ගබඩා පහසුකම් සහිත වෙබ් අඩවියක් මෙමගින් සැපයෙයි. chargeNET හී සේවා දායකත්වය ලොව පුරා ව්‍යාප්ත කරමින් ඉන්දියාව, අප්‍රිකාව සහ නැගෙනහිර යුරෝප දක්වා විහිදි තිබේ. ස්මාට් අරෝපණ විසදුම් හරහා හරිතවත් හා බුද්ධිමත් ලෝකයක් වෙත හඹායන්න ඔබත් එක්වෙන්න

0 +
ශ්‍රී ලංකාව පුරා 600 කට අධික ආරෝපණ ස්ථාන
0 Km
සම්පූර්ණ ආරෝපණයකින් කිලෝමීටර 150 ධාවනයක්

Easy Home Charging

නිවසේදි ඉතා පහසුවෙන් අරෝපණය කිරීමේ හැකියාව

Scroll to Top