තිරසාර ප‍්‍රවාහනය සවිබලගැන්වීම: eShift දියත් කිරීම​

e-Shift CDB (සිටිසන්ස් ඩිවලොප්මන්ට් බිස්නස් ෆිනෑන්ස් පීඑල්සි තාක්ෂණික හවුල්කරු වන Vega Innovations එකාබද්ධ CodeGen International (Pvt) Ltd විසින් දියත් කරන ව්‍යාපෘතියකි. මෙහි මූලික අරමුණ වන්නේ හරිත ආර්ථිකයකින් සැදු Vega Innovations ලංකාවක් තුළ විද්‍යුත් වාහන, අරෝපණ පහසුකම් වර්ධනය සහ විද්‍යුත් ප‍්‍රවාහන විසªම් කේන්ද්‍රීය කරගත් තිරසාර ප‍්‍රවාහන විසදුම් සහිත දැනුම් පද්ධතියක් නිර්මාණය කිරීමයි. මෙම ව්‍යාපෘතිය තුළින් අවධානය යොමු කර ඇත්තේ ඉන්ධන භාවිතය අවම කිරීම සඳහා වේගවත් පරිවර්තනකින් යුත් පරිපූර්ණ මෙහෙයුම් පද්ධතියක් නිර්මාණය කිරීමයි.

ඒ අනුවe-Shift ව්‍යපෘතියේ මූලීක අභිප‍්‍රාය වශයෙන් පොසිල ඉන්ධන මගින් ධාවනය වන සම්ප‍්‍රදායික ත්‍රීරෝද රථ සම්පූර්ණයෙන්ම විද්‍යුත් ත්‍රීරෝද රථ බවට පරිවර්තනය කිරීමයි. අපගේ e-Shift Concept Center මගින් දිවයින පුරා තොරතුරු මූලික දැනුම සහ සමාජ පෙළඹවීම ඇති කිරීමට කටයුතු කරන අතර අපගේ අවධානය සහ අපගේ කැපවීම යොමුවන්නේ අපගේ සංකල්ප මධ්‍යස්ථාන ගමන් ත්‍රීරෝද රථ සඳහා වේගවත් ආරෝපණ පහසුකම් සහිත චාර්ජින් ස්ථාන බිහි කරමින් විද්‍යුත් වාහන ආරෝපණ පහසුකම් රට පුරා ව්‍යාප්ත කිරීමයි. මෙම ව්‍යපෘතිය සෘජුවම මිලියන 1.5 කට ආසන්න ප‍්‍රවාහන ක්ෂෙත‍්‍රය තුළ නියැළෙන ත්‍රීරෝද රථ ඉලක්ක කරගනිමින් ක්‍රිරයාත්මක වන අතර ඔවුන් සමගින් හරිතවත් තිරසාර අනාගතයක් ශ‍්‍රී ලංකාව තුළ බිහි කිරීම අපගේ පරම අරමුණයි.

තිරසාර ප‍්‍රවාහනය සවිබලගැන්වීම: eShift දියත් කිරීම

e-Shift CDB (සිටිසන්ස් ඩිවලොප්මන්ට් බිස්නස් ෆිනෑන්ස් පීඑල්සි තාක්ෂණික හවුල්කරු වන Vega
Innovations එකාබද්ධ CodeGen International (Pvt) Ltd විසින් දියත් කරන ව්‍යාපෘතියකි. මෙහි මූලික අරමුණ වන්නේ හරිත ආර්ථිකයකින් සැදු Vega Innovations ලංකාවක් තුළ විද්‍යුත් වාහන, අරෝපණ පහසුකම් වර්ධනය සහ විද්‍යුත් ප‍්‍රවාහන විසªම් කේන්ද්‍රීය කරගත් තිරසාර ප‍්‍රවාහන විසදුම් සහිත දැනුම් පද්ධතියක් නිර්මාණය කිරීමයි. මෙම ව්‍යාපෘතිය තුළින් අවධානය යොමු කර ඇත්තේ ඉන්ධන භාවිතය අවම කිරීම සඳහා වේගවත් පරිවර්තනකින් යුත් පරිපූර්ණ මෙහෙයුම් පද්ධතියක් නිර්මාණය කිරීමයි.

Scroll to Top